
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර සහ නායයෑම් ආපදා මධ්‍යයේ මවුපියන් අහිමි වූ දරුවන්ගේ තොරතුරු රැස්කරමින් ක්‍රියාත්මක වන කූට ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. විපතට පත් දරුවන්ට ආධාර උපකාර ලබා දෙන මුවාවෙන් මෙම ජාවාරම්කරුවන් දරුවන්ගේ දත්ත සොරාගැනීමට උත්සාහ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (සැලසුම්/තොරතුරු) ශානිකා මලල්ගොඩ මහත්මිය ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළාය.
Read More>>
No comments:
Post a Comment