
මාර්ගගත යෙදවුම් හරහා ආහාර ඇණවුම් කිරීමේදී මුහුණදීමට සිදුවන සැඟවුණු ගාස්තු, අපැහැදිලි ප්‍රවර්ධන දීමනා සහ බෙදාහැරීමේ ප්‍රමාදයන් වැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා ඩුබායි රාජ්‍යය නව නීති මාලාවක් හඳුන්වා දී තිබෙන බව ගල්ෆ් නිවුස් පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.
Read More>>
No comments:
Post a Comment