පාතාලයන් ඇල්ලූ මෙහෙයුම හාස්‍යයට නගන්නට Fake Photos හදලා - Lanka News Click 24x7

පාතාලයන් ඇල්ලූ මෙහෙයුම හාස්‍යයට නගන්නට Fake Photos හදලා

Share This
fake-photos-to-make-fun-of-the-operation-to-catch-the-underworld

 සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පිරිස ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ අවස්ථාවේදී, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඳ නමස්කාර කළ ආකාරයක් පෙන්වන ඡායාරූපයක් මුල්කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages