
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයෝ දැඩිව පෙළ ගැසෙමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට උත්සාහ දරන බවට චෝදනා කරන එම නායකයෝ, ඊට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ග ගන්නා බවට අවධාරණය කරති.
Read More>>
No comments:
Post a Comment