ජනපති මන්දිර නිවාඩු නිකේතන කරන්න පුද්ගලික අංශයට ඇරයුම් - Lanka News Click 24x7

ජනපති මන්දිර නිවාඩු නිකේතන කරන්න පුද්ගලික අංශයට ඇරයුම්

Share This
invitation-to-the-private-sector-to-build-holiday-resorts-at-the-presidential-palace

 නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම වැනි ප්‍රධාන සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස, දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගත් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට විවෘත ආරාධනයක් සිදුකර තිබේ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages