සියලු රාජ්‍ය ආයතනවලට ඇඟිලි සලකුණු යන්ත්‍ර - Lanka News Click 24x7

සියලු රාජ්‍ය ආයතනවලට ඇඟිලි සලකුණු යන්ත්‍ර

Share This
fingerprint-machines-for-all-government-institutions

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර (fingerprint machines) සවි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම වැඩපිළිවෙළ ඔස්සේ රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම සහ පිටවී යෑම විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කෙරේ.

  Read More>>

No comments:

Post a Comment

Pages