ඉෂාරා සෙව්වන්දිව ඩුබායි පැන්නුවා - පද්මේ හෙළි කරයි - Lanka News Click 24x7

ඉෂාරා සෙව්වන්දිව ඩුබායි පැන්නුවා - පද්මේ හෙළි කරයි

Share This
ishara-sevwandi-fled-to-dubai-padme-reveals

 කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල නායකයෙකු වූ ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය, එම අපරාධය සිදු වූ කාලසීමාවේදීම ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages