"සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ" නව බෞද්ධ නිකායට එරෙහිව විරෝධය - Lanka News Click 24x7

"සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ" නව බෞද්ධ නිකායට එරෙහිව විරෝධය

Share This
protest-against-the-new-buddhist-sect-seehela-gautama-siri-sambuddha

 "සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ" නමින් අලුතින් පිහිටුවාගත් සංවිධානය ශාසන විරෝධී කණ්ඩායමක් බවට ප්‍රකාශ කළ ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරු, එමඟින් සිදුකරන ධර්ම විනය විකෘති කිරීම් වැළැක්වීමට ශාසනික මෙන්ම නෛතිකවද පියවර ගන්නා බව අවධාරණය කරති. මල්වතු මහා විහාරයේදී පසුගිය 19 වන දා පස්වරුවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්හි ලේඛකාධිකාරී නාහිමිවරු මෙම අදහස් පළ කළහ.

  Read More>>

No comments:

Post a Comment

Pages