
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය සැකකාර හල්ලොලුව මහතා විසින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්වී නිර්මාණය කරන ලද අපරාධයක් බවට මූලික විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (19) පැවසීය.
Read More>>
No comments:
Post a Comment