වරප්‍රසාද කපන පනතට එරෙහිව නඩු යන්න රනිල් - මෛත්‍රී සෙට් වෙති - Lanka News Click 24x7

වරප්‍රසාද කපන පනතට එරෙහිව නඩු යන්න රනිල් - මෛත්‍රී සෙට් වෙති

Share This
ranil-and-maithri-set-to-file-lawsuit-against-privileges-cut-bill

 හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා රජය විසින් පසුගිය සතියේ ගැසට් කළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිමය පියවර ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු කොළඹදී හමුවී තිබේ. 

  Read More>>

No comments:

Post a Comment

Pages