
ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස සැලකෙන පුද්ගලයන් හයදෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්, ජාත්‍යන්තර පොලීසිය සහ ඉන්දුනීසියානු ආරක්ෂක අංශ එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකදී
Read More>>
No comments:
Post a Comment