රනිල්ට අමාරුයි - Lanka News Click 24x7

රනිල්ට අමාරුයි

Share This
ranil-is-having-a-hard-time

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට මේ වනවිට තවත් රෝග ලක්ෂණ කිහිපයක්ම මතුව තිබීම නිසා වෛද්‍යවරුන් සෝදිසියෙන් පසුවේ.

  Read More>>

No comments:

Post a Comment

Pages