
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කාවේදී පැවති යුක්රේන සාම සාකච්ඡාවලදී වැඩි වාසි ගත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඔවුන්ගේ ශරීර භාෂාවෙන් පැහැදිලි ඉඟි ලැබුණු බව, ශරීර භාෂා විශේෂඥයෙකු වන මනෝවිද්‍යාඥ ආචාර්ය පීටර් කොලට් (Dr. Peter Collett) ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.
Read More>>
No comments:
Post a Comment