
වසර තිස් තුනක සිය සිනමා දිවිය තුළ පළමු වරට ජාතික සම්මානයකින් පිදුම් ලැබීමට බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ. 2023 වසරේදී තිරගත වූ, අට්ලී විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ජවාන්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහුට මෙසේ හොඳම නළුවාට හිමි ජාතික සම්මානය හිමි විය.
Read More>>
No comments:
Post a Comment