
දෙහිවල සහ කොහුවල පොලිස් ස්ථාන මගින් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන් 25 දෙනෙකු, ඔවුන් සතුව තිබූ බවට චෝදනා එල්ල වූ ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නොවන බවට රජයේ රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු වීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කර තිබේ.
Read More>>
No comments:
Post a Comment