අයිෆෝන් 17 තව සති 2 කින් වෙළෙඳපොළට - ටිම් කුක් නිවේදනය කරයි - Lanka News Click 24x7

අයිෆෝන් 17 තව සති 2 කින් වෙළෙඳපොළට - ටිම් කුක් නිවේදනය කරයි

Share This
iphone-17-to-hit-the-market-in-2-weeks-tim-cook-announces

 ඇපල් සමාගම සිය නවතම ගෝලීය නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන දිනය නිල වශයෙන් තහවුරු කර තිබේ. ඒ අනුව, "Awe dropping" යන තේමා පාඨය යටතේ මෙම උත්සවය එළඹෙන සැප්තැම්බර් මස 9 වන දින කැලිෆෝනියාවේ පිහිටි ඇපල් පාර්ක් හි ස්ටීව් ජොබ්ස් රඟහලේදී පැවැත්වීමට නියමිතය. මේ ගැන ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් ඊයේ (26) සිය එක්ස් ගිණුම ඔස්සේ තහවුරු කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages