Youtuber තිදෙනෙකුගේ කට වහන්න හයේෂිකා උසාවි යයි - Lanka News Click 24x7

Youtuber තිදෙනෙකුගේ කට වහන්න හයේෂිකා උසාවි යයි

Share This
hayeshika-goes-to-court-to-silence-three-youtubers

 ප්‍රාථමික පාසල් දරුවන් සඳහා මාර්ගගතව උපකාරක පන්ති පවත්වනු ලබන “ටීචර් අම්මා” යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට හයේෂිකා ප්‍රනාන්දු මහත්මියට අපහාස වන අයුරින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් කොන්දේසි සහිත වාරණ නියෝග තුනක් නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages