ටීචර් අම්මාගේ සේවක රිතික් ලයිට් නිවා රහස්‍ය ප්‍රදේශ ස්පර්ශ කරමින් සිප ගත්තාලු - Lanka News Click 24x7

ටීචර් අම්මාගේ සේවක රිතික් ලයිට් නිවා රහස්‍ය ප්‍රදේශ ස්පර්ශ කරමින් සිප ගත්තාලු

Share This
teachers-mothers-servant-hrithik-turned-off-the-lights-and-kissed-her-touching-her-private-parts

 බහුවිධ කතාබහට ලක්වූ "ටීචර් අම්මා" හෙවත් හයේෂිකා ප්‍රනාන්දු මහත්මියගේ වෘෂණ කෝෂ ප්‍රහාරයකට ගොදුරුවූ 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නමැති සැකකරු එම උපකාරක පන්ති ආයතනයේ සේවය කළ තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට නියෝගයක් නිකුත් කළාය.

  Read More>>

No comments:

Post a Comment

Pages