කොස්ගොඩදී මරා දමා ඇත්තේ කැස්බෑ සංරක්ෂකගේ පුත්‍රයා - Lanka News Click 24x7

කොස්ගොඩදී මරා දමා ඇත්තේ කැස්බෑ සංරක්ෂකගේ පුත්‍රයා

Share This
son-of-turtle-conservationist-killed-in-kosgoda

 කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසකටම පැමිණි තුවක්කුකරුවන් විසින් අද (31) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය විසින් මියගොස් ඇති පුද්ගලයා අරුත් මෙන්ඩිස් නැමැති 23 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages