
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය රොෂෙල් මෙලනි අබේගුණවර්ධන රුපියල් ලක්‍ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි. හෙට්ටිවත්ත මහත්මිය ඊයේ (31) නියෝග කළාය. සැකකාරිය පසුගිය 30 වැනිදා උදෑසන නීතිඥයකු මාර්ගයෙන් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට බාර වූවාය.
Read More>>
No comments:
Post a Comment