මහා පරිමාණ ව්‍යාපෘති සඳහා දේශීය ණය වෙනුවට විදෙස් ණය සොයාගත යුතු බව රජය දන්වයි - Lanka News Click 24x7

මහා පරිමාණ ව්‍යාපෘති සඳහා දේශීය ණය වෙනුවට විදෙස් ණය සොයාගත යුතු බව රජය දන්වයි

Share This
government-announces-that-foreign-loans-should-be-sought-instead-of-domestic-loans-for-large-scale-projects

අධිවේගී මාර්ග වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන දේශීය පාර්ශ්ව, දේශීය රාජ්‍ය බැංකුවලින් ණය ලබාගැනීම වෙනුවට විදේශයන්ගෙන් අරමුදල් හෝ ණය සපයාගත යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ.

  Read More>>

No comments:

Post a Comment

Pages