යටිනුවර ප්‍රා.සභාවේ සජබ විපක්ෂ නායක චම්පික , බිරිඳ හා දියණිය දිවිනසාගෙන තිබියදී හමුවේ - Lanka News Click 24x7

යටිනුවර ප්‍රා.සභාවේ සජබ විපක්ෂ නායක චම්පික , බිරිඳ හා දියණිය දිවිනසාගෙන තිබියදී හමුවේ

Share This
yatinuwara-municipal-council-sjb-opposition-leader-champika-found-dead-after-wife-and-daughter-commit-suicide

 පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදී යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා, ඔහුගේ භාර්යාව සහ දියණිය මියගොස් සිටියදී සොයාගෙන තිබේ. පේරාදෙණිය පොලිසිය විසින් මෙම සිද්ධිය තහවුරු කරන ලදී. 

  Read More>>

No comments:

Post a Comment

Pages