
ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටය තුළින් තම සැමියාගේ සහ තමන්ගේ චරිත මෙන්ම දෙන්නා අතර ප්‍රේම වෘත්තාන්තයද බරපතළ ලෙස විකෘති කර ඇති බවට ක්ලැරන්ස් විජේවර්ධනගේ දයාබර බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය ඕස්ට්‍රෙලියාවේ සිට චෝදනා කර තිබේ.
Read More>>
No comments:
Post a Comment