
හීනුග්ගල ප්‍රදේශයේදී ගැබිනි මුවදෙනකගේ ඝාතනයකට සම්බන්ධ බවට සැකකෙරෙන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු, ප්‍රදේශවාසී තරුණයන් විසින් අත්අඩංගුවට ගෙන ගස් බැඳ මකුළුගස්වැව පොලීසියට භාර දී තිබේ. මෙම සිදුවීමත් සමඟ වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.
Read More>>
No comments:
Post a Comment