
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවට සැකකෙරෙන තිදරු මවක්, නාත්තන්ඩිය වික්‍රමසිංහ මාවතේදී ත්‍රිරෝද රථයක් තුළ ගමන් කරමින් සිටියදී පෙරේදා (දිනය) මධ්‍යම රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම සිදුවීමත් සමග ඝාතනයට සම්බන්ධ බවට සැකපිට ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් තරුණයෙකු මාරවිල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.
Read More>>
No comments:
Post a Comment