
හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ, හබරකැටිය නම් දුෂ්කර ප්‍රදේශයේදී පෙරේදා (19) පස්වරුවේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මාරක රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විනෝද චාරිකාවක් සඳහා මීමුරේ බලා ගමන් කරමින් සිටි මීරිගම ප්‍රදේශයේ පිරිසක් මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත.
Read More>>
No comments:
Post a Comment