සාමාන්‍ය පෙළ 2024 ප්‍රතිඵල පිටවේ - Lanka News Click 24x7

සාමාන්‍ය පෙළ 2024 ප්‍රතිඵල පිටවේ

Share This
ol-results-out-2024

 ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ  2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ https://ift.tt/2jayD5B යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි  බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

No comments:

Post a Comment

Pages