
බැංගලෝර්හි චිනස්වාමි ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇතිවූ පොරකැටියෙන් 11 දෙනෙකු මිය යාමෙන් පසු ක්‍රිකට් පරිපාලනයේ වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතී. කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ (KSCA) ලේකම් ඒ. ශංකර් සහ භාණ්ඩාගාරික ඊ.එස්. ජයිරාම් යන දෙදෙනා සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.
Read More>>
No comments:
Post a Comment