කච්චතිව් ඉන්දියාවට නොදෙන බවට ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක් - Lanka News Click 24x7

කච්චතිව් ඉන්දියාවට නොදෙන බවට ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

Share This
fisheries-minister-declares-that-katchatheevu-will-not-be-given-to-india

 කච්චතිව් දූපතේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ස්ථාවරය අවධාරණය කර තිබේ. ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාවට හිමිව ඇති මෙම දූපතේ අයිතිය කිසිවෙකුටත් නැවත ලබා දීමට කටයුතු නොකරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා අවධාරණය කරයි. 

  Read More>>

No comments:

Post a Comment

Pages