ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි - Lanka News Click 24x7

ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි

Share This
minister-samantha-works-as-a-mason-during-a-shramadan

 වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (28) විශේෂ ආදර්ශයක් ලබා දෙමින්, මේසන් හැන්දක් සහ මනිස් ලෑල්ලක් අතට ගෙන නිවාස ව්‍යාපෘතියක බිත්ති ඉදිකිරීමේ කටයුතුවලට එක් විය.

  Read More>>

No comments:

Post a Comment

Pages