චමල් අල්ලන්න යන කතාව සිළුමිණ ලීක් කළ නිසා සාක්ෂිකරු හැංගිලා - Lanka News Click 24x7

චමල් අල්ලන්න යන කතාව සිළුමිණ ලීක් කළ නිසා සාක්ෂිකරු හැංගිලා

Share This
the-witness-is-in-hiding-because-silumina-leaked-the-story-of-chamal-being-arrested

 හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනාවකට අදාළ විමර්ශන, ප්‍රධාන සාක්ෂිකරුවෙකු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අඩාල වී ඇති බව වාර්තා වේ. අරගල සමයේදී විනාශ වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් බව කියන තිස්සමහාරාමයේ ඉඩමක සැබෑ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages