
යාපනය, චෙම්මනි ප්‍රදේශයේ කැණීම් කෙරෙන සමූහ මිනීවළකින් පාසල් බෑගයක් සමග කුඩා දරුවෙකුට අයත් යැයි විශ්වාස කෙරෙන අස්ථි කොටස් හමුවීමත් සමග එම කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. පසුගිය 29 වන දා සිදුකළ කැණීම් වලදී මෙම සංවේදී සොයාගැනීම සිදුකර ඇත.
Read More>>
No comments:
Post a Comment