දැන්ම යටත්වෙන්න - ට්‍රම්ප් ඉරානයට කියයි - Lanka News Click 24x7

දැන්ම යටත්වෙන්න - ට්‍රම්ප් ඉරානයට කියයි

Share This
surrender-now-trump-tells-iran

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් පස්වැනි දිනයේදීත් දිගටම පවතින අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන අහස තමන්ගේ පාලනය යටතේ පවතින බව ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය හේතුවෙන් ඇමරිකාව ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරවලට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව සැකය වැඩි වී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages