දුම්රිය දෙපාර්තමේන්තුව ආබාධිත පුද්ගලයින් සඳහා විශේෂ පහසුකම් හඳුන්වා දෙයි - Lanka News Click 24x7

දුම්රිය දෙපාර්තමේන්තුව ආබාධිත පුද්ගලයින් සඳහා විශේෂ පහසුකම් හඳුන්වා දෙයි

Share This
railway-department-introduces-special-facilities-for-disabled-people

 
ආබාධිත පුද්ගලයින් සඳහා දුම්රිය ගමන් කිරීම වඩාත් පහසු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම නව සේවාව යටතේ, ආබාධිත පුද්ගලයින්ට දුම්රියට ඇතුළු වීමේදී සහ පිටවීමේදී විශේෂ සහායක් ලබා දෙනු ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages