
හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා රජයේ මුදල් වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියමිත
හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ ප්‍රබල ඇමැතිවරයකු ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ රජයේ මුදල් වංචා කිරීමේ චෝදනාවක් යටතේය.
No comments:
Post a Comment