කෑගල්ල ප්‍රදේශයේ නිවසක නිදා සිටි ගර්භණී මවකගේ උදරයට කොස් ගෙඩියක් වැටීමෙන් ගර්භාෂයේ සිටි කළලය මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවී ඇත. පසුගිය 29 වැනි දින රාත්‍රියේ දැරණියගල, ලිහිනියගල ප්‍රදේශයේ නිවසක මෙම කණගාටුදායක සිදුවීම වාර්තා වී ඇත.
Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment