චීන පොහොර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ: පරස්පර විරෝධී රසායනාගාර වාර්තා අවධානයට - Lanka News Click 24x7

චීන පොහොර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ: පරස්පර විරෝධී රසායනාගාර වාර්තා අවධානයට

Share This
investigations-into-chinese-fertilizer-deal-conflicting-laboratory-reports-draw-attention

ආන්දෝලනාත්මක චීන පොහොර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ කරන විමර්ශකයින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ඇත්තේ පරස්පර විරෝධී රසායනාගාර වාර්තා පිළිබඳවයි. විශේෂයෙන්ම ජාතික ශාක නිරෝධායන සේවා (NPQS) විසින් චිංගා දාඔ සීවින් බයෝටෙක් සමාගමෙන් ලබාගත් සාම්පලවල ඇරිවීනියා (Erwinia) නම් ක්ෂුද්‍ර ජීවියා හඳුනාගැනීම සහ පසුව සිංගප්පූරු රසායනාගාරයක් විසින් එම සොයාගැනීම ප්‍රතික්ෂේප කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages