හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වරප්‍රසාද අහෝසි කිරීමේ රජයේ පොරොන්දුව හළලා - Lanka News Click 24x7

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වරප්‍රසාද අහෝසි කිරීමේ රජයේ පොරොන්දුව හළලා

Share This
governments-promise-to-abolish-pension-privileges-of-former-presidents-has-been-reneged-on

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන විශ්‍රාම වැටුප් හා විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමේ පොරොන්දුව ඉවත් කර ඇති බව ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ ලබාගත් ලේඛනයකින් අනාවරණය කර තිබේ. 

  Read More>>

No comments:

Post a Comment

Pages