ගසක් කඩා වැටී කනත්ත වටරවුමේ වාහන හතකට හානි (photos) - Lanka News Click 24x7

ගසක් කඩා වැටී කනත්ත වටරවුමේ වාහන හතකට හානි (photos)

Share This
a-tree-fell-and-damaged-seven-vehicles-at-the-cemetery-roundabout-photos

බොරැල්ල ප්‍රදේශයේ ඩී.එස්. සේනානායක විද්‍යාලය අසල පිහිටි කනත්ත වටරවුම ආසන්නයේ මාර්ගයක ගසක් කඩා වැටීමෙන් වාහන හතකට හානි සිදුවී ඇති බව පොලිසිය විසින් වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages