
උපකාරක පන්ති ගුරුවරියක් පෞද්ගලික අවශ්‍යතා සඳහා පොලිස් මෝටර් සයිකල් සහ මෝටර් රථ භාවිතා කර ඇති බවට පළවන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් සඳහා පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී පොලිස් පරිවාරක රථ සහ මෝටර් බයිසිකල් සහිතව පැමිණි බව වාර්තා වේ.
Read More>>
No comments:
Post a Comment