ගින්නෙන් පිළිස්සුන කාන්තා මළසිරුරක් කැකිරාවේ ගෙවත්තක - Lanka News Click 24x7

ගින්නෙන් පිළිස්සුන කාන්තා මළසිරුරක් කැකිරාවේ ගෙවත්තක

Share This
A woman's body, burned in a fire, was found in a garden in Kekirawa.

කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක ගින්නෙන් පිලිස්සුනු කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය දැඩි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.  Read More>>

No comments:

Post a Comment

Pages