මදුරු කොයිල් එකට පිළිස්සී දරු ගැබ සමග මියගිය තමිලිනීගේ අභිරහස - Lanka News Click 24x7

මදුරු කොයිල් එකට පිළිස්සී දරු ගැබ සමග මියගිය තමිලිනීගේ අභිරහස

Share This
the-mystery-of-tamilini-who-died-with-her-baby-after-being-burned-by-a-mosquito-coil

යාපනය ප්‍රදේශයේ පසුගිය බෙපරවාරිය මැදදී කතාබහට ලක්වූ සිද්ධියක් වන්නේ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනීගේ අභිරහස්මය මරණයයි. ඇය සිය සිරුරට ගිනි තබාගෙන දැඩි තුවාල ලැබූ අතර, අවසානයේ රෝහලේදී ඇය සිය කුසේ සිටි මාස හයක දරු කළලය සමඟ මිය ගියාය. මෙම සිද්ධිය පිටුපස ඇති සැබෑ තත්ත්වය තවම අවිනිශ්චිතව පවතී.
  Read More>>

No comments:

Post a Comment

Pages