පිළිකාවක් යයි වෛද්‍ය නිගමන නිසා කළකිරුණු මැණික් ව්‍යාපාරිකයෙකු රක්ෂිතයකදී දිවි නසා ගනී - Lanka News Click 24x7

පිළිකාවක් යයි වෛද්‍ය නිගමන නිසා කළකිරුණු මැණික් ව්‍යාපාරිකයෙකු රක්ෂිතයකදී දිවි නසා ගනී

Share This
a-distracted-gem-businessman-commits-suicide-in-a-forest-reserve-after-being-diagnosed-with-cancer

උඩවලව ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට වෛද්‍යවරයකු කළ ප්‍රකාශයෙන් කළකිරීමට පත්ව සිය දිවි නසාගත් සිරුරක් අලිමංකඩ රක්ෂිතයේදී සොයාගෙන ඇති බව තණමලවිල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

අප්‍රේල් 11 වන දින අලුයම තණමලවිල මූලස්ථාන පොලිසිය විසින් සොයාගත් මෙම සිරුර උඩවලව පදිංචි ගුණරත්න ඒකනායක නමැති තිදරු පියෙකුගේ බව හඳුනාගෙන තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages