ඉරානයේ ෂාහිද් රජාඊ වරායේ දැවැන්ත පිපිරීමකින් 14 දෙනෙකු මරුට - 750කට තුවාල - Lanka News Click 24x7

ඉරානයේ ෂාහිද් රජාඊ වරායේ දැවැන්ත පිපිරීමකින් 14 දෙනෙකු මරුට - 750කට තුවාල

Share This
Massive explosion at Iran's Shahid Razavi port kills 14, injures 750

ඉරානයේ විශාලතම වාණිජ වරාය වන ෂාහිද් රජාඊ වරායේ සෙනසුරාදා (26) දැවැන්ත පිපිරීමක් හා ඉන් පසු ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 750ක් පමණ තුවාල ලබා ඇත. මෙම පිපිරීමේ බලපෑම කිලෝමීටර 50ක් දුරට දැනී ඇති බව වාර්තා වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages