Sorry මගෙන් තවත් දේශපාලකයන්ට බෙහෙත් දෙන්නෑ - චැනලින් ගිය ඇමති ප්‍රසන්න රෝහලින් දොට්ට - Lanka News Click 24x7

Sorry මගෙන් තවත් දේශපාලකයන්ට බෙහෙත් දෙන්නෑ - චැනලින් ගිය ඇමති ප්‍රසන්න රෝහලින් දොට්ට

Share This
prof-ranil-jayawardane-prasanna-ranatunga

වත්මන් රජයේ කැබිනට් ඇමතිවරයෙකු වන ප්‍රසන්න රණතුංග තමාගේ රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා නාරාහේන්පිට ලංකා රෝහලට ගොස් චැනලින් අංකය අනුව අවස්ථාව එනතුරු සිටියදී අදාළ වෛද්‍යවරයා ඇමති ප්‍රසන්න පොරොත්තු ලේඛනයේ සිටිනු ආරංචි වී හෙදියක ලවා දන්වා ඇත්තේ වෛද්‍යවරයා දේශපාලක රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන බැවින් වෙන්කිරීමේ ගාස්තුව නැවත ලබාගෙන පිටව යන ලෙසය.  Read More>>

No comments:

Post a Comment

Pages