
මේ වනවිට රටේ පවතින අර්බුදයේ ප්‍රධාන සමථකරුවෙකු බවට පත්ව සිටින පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අරගල කරුවන්,මහනායක හිමිවරුන්,හිටපු අගමැති, ජනපති, විපක්ෂ නායක ඇතුළු ප්‍රධාන පාර්ශ්ව හා මුහුණට මුහුණ සම්බන්ධ වෙමින් අර්බුදය ජනතාවට හිතැති ආකාරයට විසඳීමට උත්සාහ දරමින් සිටී.
බදාදා රාත්‍රී සිරස ටීවී සජීවි වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ අලුත්ම තත්වය පැහැදිලි කළහ.
No comments:
Post a Comment