
රනිල් වික්‍රමසිංහ මහතා වාසය කරන කොළඹ හතේ 5 වන පටුමගෙහි නිවස ඉදිරිපිටට අද උදෑසන පැමිණි විරෝධතාකරුවන් ඔහුට ඉවත්වී යන ලෙස බල කරමින් විරෝධතාවයක් සිදු කරමින් සිටි අතර ටික වේලාවකට පසු එජාප පාක්ෂිකයින් කන්ඩායමක් පැමිණ ඒ ආසන්නයේ සිට ‘අපිට ඕන රනිල්‘ කියමින් තවත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. Read More>>
No comments:
Post a Comment