දෙමාපිය සොහොනෙ ගින්න වළකන්න බැරිවුණ ගෝඨාභය අසමත්.. වියත්මග කල්ලියක් නිසා සියල්ල වුනේ - උදයංග - Lanka News Click 24x7

දෙමාපිය සොහොනෙ ගින්න වළකන්න බැරිවුණ ගෝඨාභය අසමත්.. වියත්මග කල්ලියක් නිසා සියල්ල වුනේ - උදයංග

Share This
udayanga-weeratunga-speaks

ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ පුංචි අම්මාගේ පුතා වූ උදයංග වීරතුංග පළමුවරට රාජපක්ෂ වරුන්ට ඇඟිල්ල දිගුකරමින් යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබෙයි. පසුගිය දිනවල සිය ෆේස් බුක් පිටුව ඔස්සේද ජනපතිගේ ක්‍රියාකලාපය විවේචනය කළ උදයංග මෙම සාකච්ඡාවේදී මහින්ද අගමැති ධූරයෙන් ඉවත්කර රනිල් පුටුවට පත්කිරීමට විරෝධය පළ කර ඇත.  Read More>>

No comments:

Post a Comment

Pages