අර්බුදය අතරේ එල්ටීටීඊ ප්‍රහාරයක් ‘ද හින්දු‘ කතාව ඇත්තද? - Lanka News Click 24x7

අර්බුදය අතරේ එල්ටීටීඊ ප්‍රහාරයක් ‘ද හින්දු‘ කතාව ඇත්තද?

Share This

ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අර්බුදයක් හා ආරක්ෂාව දකුණට යොමු කර රජය දුර්වලවී අරාජක ලක්ෂණ පෙන්නුම් කරන  ස්වරූපය අතරේ එල්ටීටීඊ සංවිධානය අවස්ථාවෙන් වාසි ගන්නට ප්‍රහාරයක් සිදුකරන සූදානමක් ඇතැයි ඉන්දියාවේ පළවන ‘ද හින්දු‘ පුවත්පත බුද්ධි අංශ තොරතුරු වාර්තාවකින් ඊයේ (14)හෙළිදරව් කර ඇත.ප්‍රභාකරන් මියයාමේ ‘මුල්ලිවයිකාල් සංවත්සරය‘ යෙදෙන මැයි 18 ප්‍රහාරක දිනය ලෙසද නම් කර ඇත.  Read More>>

No comments:

Post a Comment

Pages