රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම් වැටුප් කප්පාදුවක් - Lanka News Click 24x7

රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම් වැටුප් කප්පාදුවක්

Share This
A-pay-cut-if-the-hiring-of-public-servants-is-restricted

රටේ පවතින ඉන්ධන හිඟය මත වියදම අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම්, ඒ අනුව නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි  සඳහන් කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages